Windows 11 release වෙන දිනය සහ කාටද windows 11 නොමිලේ Download කරගන්න පුලුවන් ? - Tech Gedara

Tech Gedara

Tech Gedara is your go-to Sri Lankan blog for insights on technology, education, science, and more. Discover practical guides, news, and tips tailored to empower Sri Lankan readers with the latest in tech and learning.

Breaking

Home Top Ad

Post Top Ad

Thursday, June 24, 2021

Windows 11 release වෙන දිනය සහ කාටද windows 11 නොමිලේ Download කරගන්න පුලුවන් ?


2021.06.24 වන දින windows සමාගම විසින් නිලවශයෙන් තම නවතම මෙහෙයුම් පද්ධතිය වන windows 11 පිළිබද නිවේදනය සිදුකරන ලදි. මිනිත්තු 45 කාලයක් මුලුල්ලේ පැවැත්වුනු මෙම වැඩසටහන Youtube මාධ්‍ය ඔස්සේ ඔබටද නැරඹිය හැක.


Windows 10 නිකුත්කර වසර 6කට ආසන්න කාලයකින් පසු Microsoft සමාගම විසින් windows 11 නිකුත් කිරීමට සූදානම් වේ.විශේෂාංග සහ පෙනුම අතින් බැලූ බැල්මටම Apple සමාගමේ mac OS එකට සමානකම් දක්වයි. මේ එලබෙන holiday season Update එක මගින් windows users ල සදහා මෙම නවතම windows 11 free download කිරීමේ හැකියාව ලබාදෙනු ඇත.(මේ පිළිබද වැඩිදුර විස්තර Microsoft blog මගින් දන්වනු ඇත)



windows 10 පරිගණක මගින free upgrade කිරීමේ පහසුකම ලබාදෙන අතර මෙය 2022 කාලය දක්වා බලපැවැත්වේ.(ඒ සදහා නියමිත දිනයක් නම් කර නොමැත)


ඔබ තවමත් windows 10 මෙහෙයුම් පද්ධතියට ඔබගේ පරිගණකය Update කරනොමැතිනම් ඒ සදහා ඔබට තවමත් අවස්ථාව ඇත.මෙය සිදු කිරීම ඔබගේ පරිගණකය windows 11 upgrade කිරීමට මහගු ලෙස උපකාරීවේ.


The 2021 Microsoft Windows Event





No comments:

Post a Comment

Post Bottom Ad

Pages