මේ පෝස්ට් එකෙන් අප සාකච්ඡා කරන්නේ Paypal Account එකක් නිසියාකාරව සාදාගන්නා ආකාරය පිළිබඳවයි. ප්‍රථමයෙන් කිව යුතුයි.නීත්‍යානුකූලව ශ්‍රී ලංකාව සඳහා paypal ගිණුම් ඇරඹීමට අවසර නොමැත.එම නිසා පේපර්ස් සඳහා Sri lanka ශ්‍රී ලංකාව යොදා ගිණුම් සෑදීමට ඉඩ නොදේ.
එම නිසා බොහෝ දෙනා Philippine ලෙස රට යොදා Paypal ගිණුම් අරඹයි. Paypal හි සිදු වූ නවතම යාවත්කාලීන වීම් වලින් Paypal ගිණුම් Philippine ලෙස යෙදීමේ දී ජංගම දුරකථන අංකයක් ඔබෙන් ඉල්ලයි. ඔවුන් රට තහවුරු කර ගැනීම සඳහා එය යොදා ඇත.
මෙය මඟහරවා ගැනීම සඳහා ව්‍යාපාරික ගිණුමක් ලෙස අප Paypal ගිණුම් අරඹයි.පහත ක්‍රමවේදයට අනුව මෙය සිදු කළ හැක.
පළමුව google වෙත ගොස් පේපැල් ලෙස type කර Search කරන්න.
ඔබට එන පළමු Search result එක මතක Click කරන්න.
ඉන්පසු ඔබ පසු ඔබ paypal වෙබ් අඩවියට පිවිසේ.
ඉන්පසු එහි දකුණු පස ඇති sign up button එක Click කරන්න.
Sing up button එක click කිරීමෙන් පසු ඔබට ඉහත ආකාරයට දිස් වේ.
ඉන්පසු ඔබ පහත රූපයේ පෙනෙන ආකාරයට තිබෙන සලකුණ Click කරන්න.
පහත දිස්වන රටවල් අතුරින් ඔබ Philippine තෝරන්න.
ඉන් පසු ඔබ පහත දිස්වන ආකාරයට Business Account මත ක්ලික් කර next ලබා දෙන්න.
ඉන් පසු පහත ආකාරයට පුරවා next ලබා දෙන්න.
ඉන් පසු ඔබ ඔබගේ Email එක Type කරන්න.
Password එක සඳහා මුල අකුර Capital අකුරක් ලෙසත් අවසානයට අංකවලින් අවසන් වන අකුරු 8ට නොවඩු password එකක් ලබා දෙන්න.
ඉන්පසු ඉහත පුරවා ඇති ආකාරයට ඔබට ඔබේ නම ලබා දිය හැක . Business එකෙහි නමත් ඔබට කැමති නමක් දිය හැක.
පහත පෙනෙන රූපයේ දත්ත පිරවීම සඳහා පළමුව ඔබ business phone number කියන කොටසෙ Philippine කොඩිය පෙනෙන කොටස click කර ශ්‍රී ලංකාවට අදාල කේතය දිය හැක.(ශ්‍රී ලංකාවේ කේතය + 94 )
ඉන්පසු Business address දත්ත සඳහා ඔබ සත්‍ය දත්ත ලබා දිය යුතුයි. ඔබ පිලිපීනයේ ඇති ලිපිනයක් එම ලිපිනය ඇති නගරය දිස්ත්‍රික්කය සහ දිස්ත්‍රික්කයේ zip code එක සොයා ගෙන මෙහි ඇතුළත් කළ යුතුය.
(මෙම ලිපින ලොව සොයා ගැ ලොව සොයා ගැනීමට සහායක් ලෙස ඔබට Google Map භාවිතා කළ හැක.)
ඉන් පසු පහත ආකාරයට Decribe your business කොටස පුරවන්න.
පහත පෙන්න දත්ත පිරවීම සඳහා ඔබ ඔබගේ උපන් දිනය උපන්දිනය ලබා දෙන්න ඉන්පසු ඔබ identity document සදහා Driving license ලෙස තෝරා license number එක ලෙස (DXX-XX-XXXXXX) මෙම ආකෘතිය ට නම්බර් එකක් යොදන්න. (උදාහරණයක් ලෙස D75-67-342176)
ඉන් පසු ඔබගේ ලිපිනය සඳහා Same as Business Address එකට Tik එකක් දමන්න.
ඔබ submit කිරීමෙන් අනතුරුව පහත ආකාරයට ඔබට දිස් වේ.
ඉන්පසු පහත් ආකාරයට click කර එහි ඇති Email කොටස ඉදිරියෙන් ඇති Update button එක ක්ලික් කරන්න.
ඉන් පසු ඔබ paypal වෙත ලබාදුන් Email එක ඉදිරියෙන් edit යන button එක ක්ලික් කරන්න. ඉන්පසු confirm email යන Button එක ක්ලික් කරන්න. ඉන් පසු ඔබ ඔබගේ ලබාදුන් ඊමේල් ගිණුම වෙත ගොස් ඊ මේල් එක confirm කරගන්න.
Password එක ලබාදී log වෙන්න.
ඉන් පසු ඔබ නැවතත් පහත ආකාරයට click කර එහි ඇති Phone number කොටස ඉදිරියෙන් ඇති Update button එක ක්ලික් කරන්න.
ඉන් පසු පහත ආකාරයට click කරන්න.
පහත ආකාරයට Mobile ලෙස ලබා දෙන්න.
ඉන් පසු ඔබ security Questions කොටස ඉදිරියෙන් ඇති Update button එක ක්ලික් කරන්න.
ඉන් පසු ඔබට මෙලෙස දිස් වේ.
මෙයත් ඔබ සම්පූර්ණ කළ පසු ඔබගේ paypal Account එක සම්පූර්ණයෙන් සකසා අවසන් වේ.
ඉන් පසු ඔබ ඔබගේ Dedit හෝ ක් Creditකාඩ් පත ඔබගේ Paypal ගිණුමට link කරන්න.
nice
ReplyDeleteThank You
DeleteA very awesome blog post. We are really grateful for your blog post. You will find a lot of approaches after visiting your post. btc to paypal
ReplyDeleteHow verification
ReplyDeleteThere are number of things that you can sell to increase your existing income figure but doubling your residual income by selling merchant accounts is really a profitable idea Merchant Services Residual Income
ReplyDeletePretty good post. I just stumbled upon your blog and wanted to say that I have really enjoyed reading your blog posts. Any way I'll be subscribing to your feed and I hope you post again soon. Big thanks for the useful info. website
ReplyDeletethe advent of ATM technology now means that such a transaction is no longer needed, as a bank customer can simply go to an ATM to withdraw money, which makes it much easier for them to access their money. go now
ReplyDelete