ඔබ Emoney පිළිබඳ උනන්දුවක් දක්වනවා නම් මෙම ලිපිය ඔබට බොහෝ වැදගත් වෙනවා.ඔබ දැනටමත් ඩ්‍රොප්ශිපින් යන වචනය අසා ඇත.Dropshipping පිළිබඳව බොහෝ වීඩියෝස් අන්තර්ජාලයේ සැරිසරන ඔබට දකින්නට ලැබෙන්න ඇති."Dropshipping කරල ලක්ශයක් හොයමු"වගේ කතා ඔබ දැක ඇත.ඇත්තටම මෙලෙස මුදල් ඉපයීමට පුලුවන්ද පුලුවන්ද ඇත්තටම මෙලෙස ඉපයීමට පුළුවන් නමුත් එක රැයින් ඔබට ලක්ෂපතියෙක් වුවත් මිලියනපතියෙකු වත් විය නොහැක.මෙය ඔබගේ කැපවීම සහ උනන්දුව මත රඳා පවතී.ඔබ මෙය නිසි ක්‍රමවේදයකට සිදු කිරීමෙන් ඔබට සැලකිය යුතු ආදායමක් මෙයින් ලැබිය හැක.
සරල හැඳින්වීම වන්නේ Dropshipping පිළිබඳව ගැනුම්කරු සහ විකුණුම්කරු අතර පව්කාරයකු ලෙස අපි ක්‍රියා කිරීමයි ක්‍රියාකිරීමයි උ කිරීමයි උදාහරණයක් ලෙස යම් භාණ්ඩයක් විකුණුම්කරුගෙන් මිලට ගෙන එයින් ඔබට ලාභයක් තබා මෙම භාණ්ඩ සුදුසු ගැනුම්කරුවකු ට විකිණීම.උදාහරණයක් ලෙස දිය හැක.
මේ සඳහා ඔබ භාණ්ඩය මිලට ගැනීමක් සහ මේ Ship කිරීමත් අප සිදුකළ යුතු වන්නේ නැත. ඔබ කළ යුත්තේ වැඩියෙන් අලෙවි වන අලෙවි වන යම් අවශ්‍යතාවයකට සරිලන භාණ්ඩයක් තෝරා ගෙන එම භාණ්ඩය ගැලපෙන ගැනුම්කරුවකු ට විකිණීම.
මුලින්ම ඔබ භාණ්ඩ විකුණන වෙබ් අඩවියක් තෝරාගත යුතුයි තෝරා ගත යුතුයි. ඉන්පසු එම භාණ්ඩය ඔබ විකිණීමට වෙනත් විකුණුම් වෙබ් අඩවියක් සොයා ගත යුතුයි. මෙහිදී ඔබට ක්‍රම 2ට මෙය සිදු කළ හැක ebay වැනි වෙබ් අඩවිවල ඔබ තෝරාගත් භාණ්ඩ විකිණීම සඳහා ඵළ කළ හැක. නැතිනම් ගෙවන ක්‍රමය ලෙස ඔබගේ ම විකුණුම් වෙබ් අඩවියක් සාදා ඔබ තෝරාගත් භාණ්ඩ මෙහි ඵළකර භාණ්ඩ විකිණිය හැක.
අප මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ ebay හරහා dropshipping කරන ආකාරය පිළිබඳවයි.
මේ සඳහා ඔබට භාණ්ඩ මිලදී ගැනීමට Aliexpress Amazon වැනි වෙබ් අඩවියක Account එකක් තිබිය යුතුයි.ඉන්පසු ඔබේ එකෙහි seller account එකක්.ඔබ භාණ්ඩ විකුණා සල්ලි ලබා ගැනීම සඳහා paypal එකවුන්ට් එකක්.
(මින් පෙර අප paypal account එකක් සාදන ආකාරය පිළිබඳව ලිපියක් අප මෙහි ඵළකර ඇත. ඔබට එය කියවා paypal account එකක් නිර්මාණය කර ගත හැක.)
ඉන්පසු ඇති වැදගත්ම දේ වන්නේ ඔබ ebay එකෙහි විකිණීමට වඩාත් සුදුසු භාණ්ඩයක් Aliexpress,Amazon වැනි වෙබ් අඩවියකින් තෝරා ගත යුතුය. ඔබ ebay විකිණීමට හොඳ භාණ්ඩයක් තෝරා ගැනීම සදහා Googel Trands භාවිත කළ හැක.මිනිස්සු මේ දිනවල කුමන භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹවීමක් ඇති දැයි කියා ඔබට එයින් දැනගත හැක. ඔබ භාණ්ඩ විකිණීම සඳහා නිශ්චිත රටක් ඉලක්ක කරනවා නම් ඔබට එය ද Google Trends මගින් සොයා ගත හැක. එසේ නොමැති නම් ebay වෙබ් අඩවිය හරහා ද ඔබ මෙම විස්තර දැනගත හැකිය.මෙලෙස ඔබ ස්වයං අධ්‍යයනයක් කර තරගකාරිත්වය අඩු නමුත් ඉහළ ඉල්ලුමක් ඇති භාණ්ඩයක් තෝරා ගත යුතුය. මෙලෙස තෝරා ගත් භාණ්ඩය ඔබAliexpress හෝ Amazon හි මිල අඩුවෙන් ම ඇති තැන සොයා ගත යුතුයි.
මෙලෙස සොයා ගැනීමෙන් අනතුරුව ඔබ ඔබේ ebay Account එකේ selling කොටස වෙත ගොස් Ad එකක් සාදාගත යුතුය.මෙම Ad ලෙස හදුන්වන දේ ebay එකේ list එකක් ලෙස හදුන්වයි. list එක සෑදීමේදී යම් ප්‍රමාණයකට දීර්ඝ විස්තරයක් පිරවීමට ඔබට සිදු වේ. මෙහි පිරවීමට ඇත්තේ ඔබ විකිණීමට නියමිත භාණ්ඩය පිළිබඳවයි. ඉන්පසු ඔබ විකිණීමට නියමිත භාණ්ඩය මිලක් නියම කිරීමේදී ebay fee සහ paypal fee භාණ්ඩය ship කිරීමට මුදල් අය කරන්නේ නම් එයද එක් කර ඔබ ඔබගේ ලාභය තීරණය කළ යුතුයි. මෙලෙස ඔබ සාදාරන ලාභයක් සිටින සේ භාණ්ඩ මිල කිරීමට සහාය වන calculator ඔබට භාවිත කළ හැක.google හි ebay,paypal fee and cacalculator ලෙස සෙවීමෙන් ඔබට සොයාගත හැක. දැන් ඔබ ඵළකළ භාණ්ඩය යම් ගැණුම්කරුවෙකු මිලදී ගත හොත් ඉන්පසු ඔබට ebay එක හරහා ඇණවුම්ක් ලැබී ඇති බවට ebay account එක හරහා දැනගත හැක. ඉන්පසු ඔබ එම භාණ්ඩය තෝරා ගත් Aliexpress එකේ අඩු මිලට ලබාගත හැකි ස්ථානයෙන් ඔබ ඇනවුම් ලබාදුන් ගනුදෙනුකරුවාගේ ලිපිනයට භාණ්ඩය සදහා මුදල් ගෙවිය යුතුයි. මෙලෙස Dropshopping ක්‍රමයට භාණ්ඩ විකුණා විශාල ප්‍රමාණයෙන් මුදල් උපයන්නන් බොහෝ සිටී.
No comments:
Post a Comment