මෙම වෙන් සේවය වෙත පිවිස එන් ඉදිරිපත් කරන විවිධ Template අතරින් කැමති එකක් තෝරා ගත හැක. ඉන් ලබා දෙන Tools පවිච්චි කර උවමනා කොටස් පහසුවෙන් add කරන්නත් එතැන් සිට website එක Test කරල බලන්නත් පුලුවන් .

මෙවැනිම ලෙස සේවය ලබාදෙන website එකක් ලෙස Wix.com පෙන්විය හැක.
මෙවැනි Site මගින් නොමිලේ සහ මුදල් ගෙවාද සේවය ලබාගත හැක.
No comments:
Post a Comment