මෙම ලිපියෙන් අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ පරිගණක මෙහෙයුම් පද්ධතිය මතට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කිරීම ය මේ සඳහා අපට Boostacks, Nox,virtualbox වැනි Emulators මගින් පහසුවෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මතට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කළ හැක .මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ boostacks මගින් කොහොමද අපි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යොමු කරන්නේ කියා .
පළමුව කීමට කැමති කැමති මේ සඳහා අප boostacks 4 emulator එක භාවිතා කරයි .
පළමුව bluestacks 4 emulator එක download කර ගන්න .
ඉන්පසු bluestacks 4 පරිගණකයට Install කර ගන්න .
(එය සිදු කරන පියවර පහත)
Google එකෙන් Search කරන්න
Www.Bluestrck.com
මෙය සිදු කරන ආකාරය Video ලෙස මෙහි ඇත.
ගැටලු ඇත්නම් පහලින් Comment කරන්න නැතිනම් අපගේ Facebook Page එකට Massege එකක් දාන්න.
Facebook page
No comments:
Post a Comment