windows මෙහෙයුම් පද්ධතියේ දී File සහ Folders පිටපත්වීමේ වේගය අඩුය. ධාරිතාව වැඩි කාලයක් ගත වෙන්නේ ඒනිසාය.මෙම වේගය වැඩිකර ගන්නට ක්‍රමයක් windows OS පධ්දතියෙන් සපයා නැතත්, විශේෂ වැඩසටහනක් යොදා ගෙන වේගයෙන් File copy කළ හැක. මෙසේ ඇති විවිධ වැඩසටහන් අතරින් Teracopy යනු හොඳ වැඩසටහනකි.
Teracopy වැඩසටහන ---Download
Teracopy වැඩසටහනDownload කර Install කිරීමේන් පසු Windows 10 තුලදී Start---> Teracopy හරහා ගොස් ඒ වෙත පිවිසිය හැක.Windows 8 තුළදී නම් Start screen එක හරහා ඊට අදාළ icon එක විවෘත කර ගත හැක.
No comments:
Post a Comment